Sri Lanka Calendar 2021 🇱🇰 ¦ Sinhala ¦ Holidays 3.0.0 APK MOD Download – Pro for android

Sri Lanka Calendar 2021 🇱🇰 ¦ Sinhala ¦ Holidays 3.0.0 APK MOD Download – Pro for android

Description of Sri Lanka Calendar 2021 🇱🇰 ¦ Sinhala ¦ Holidays

Sri Lanka Calendar 2021 🇱🇰 ¦ Sinhala ¦ Holidays 3.0.0 APK MOD Download – Pro for android වසර 4ක් පුරාවට මා සමඟ රැඳී සිටි ඔබට ස්තූතිවන්ත වන අතරම පස්වන වර්ශය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. මෙවරත් පෙර පරිදිම 2021 වර්ශය සඳහා Sinhala Calendar යාවත්කාලීන කොට ඇත.

ශ්‍රී ලාංකික අපටම වෙන්වූ දින දර්ශණයක් දැන් ජංගම දුරකතන සඳහා වන මෘදුකාංගයක් ලෙස මෙලෙස නොමිලේම ඔබ අතට පත්කර ඇත. ශ්‍රී ලංකාවේ පොහොය දින, නිවාඩු දින, බැංකු නිවාඩු මෙන්ම ජාත්‍යන්තර/ලාංකික උත්සව/සැමරුම් දිනයන්ද ඇතුලත් කොට නිර්මාණය කර ඇත.

විශේෂයෙන්ම මෙවර නවතම යාවත්කාලීනයත් සමඟ ඔබ බොහෝ දෙනා ඉල්ලා සිටි සමහර පහසුකම් කිහිපයක් මෘදුකාංගයට එක් කොට ඇති අතර ඒවා පහත පරිදි වේ.

-කැලැන්ඩරයෙහි වර්ශය වෙනස් කිරීමට හැකියාව ඇත
-හදිසි දුරකතන අංක සොයාගැනීමට හැකියාව ඇත
-සතියෙහි පළමු දිනය සඳුදා හෝ ඉරිදා ලෙස වෙනස් කිරීමට හැකියාව ඇත
-ඔබගේ විශේෂිත දිනයන් කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත
-ඔබගේ යහලුවන්ගේ/හිතවතුන්ගේ උපන් දින කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත
-කැලැන්ඩරයෙහි අලංකාරය සඳහා themes ඇතුලත් කර ඇත
-ඉදිරි දින 3ක් සඳහා කාලගුණ වාර්තාවක් ලබාගැනීමට හැකියාව ඇත

“ශ්‍රී ලාංකික අපට අපගේම විශේෂිත කැලැන්ඩරයක්”

———————————————————————————————————————————————–

Welcome to the 5th iteration of sinhala calendar. The 2021 version of the sinhala calendar has been released.

This is for sri lankans who needs a sri lankan sinhala calendar in their mobiles. This application includes the sri lankan poya days, holidays, special bank holidays and international/local festival/celebration days.

Specially with the newest version of the calendar below features are added with your request.

-Select Calendar Year
-Find emergency numbers
-Change first day of the week
-Add your own events
-Add your loved ones birthdays
-Added themes
-Added weather forecast

-A Simple Sri Lankan Calendar-

This application was designed to create easy access to information regarding public holidays, mercantile holidays, bank holidays and religious holidays celebrated in Sri Lanka.
-Updated to 2021 calendar
-Added option to scan QR codes (Covid Tracer Supporting)
-Added option to view LIVE coronavirus updates
-Added option to view emergency numbers
-Added option to view weather forecasts
-App size reduced
-Added option to save birthdays separately
-Minor bug fixes
-Optimized for tablet devices
-Added calendar year selection
-Added option to save user events
-Added themes
-UI improvements
APP ID= com.calendar.shannirmala.calendar

App Information of Sri Lanka Calendar 2021 🇱🇰 ¦ Sinhala ¦ Holidays

App Name Sri Lanka Calendar 2021 🇱🇰 ¦ Sinhala ¦ Holidays
Package Name com.calendar.shannirmala.calendar
Version 3.0.0
Rating ( 1033 )
Size 3.0 MB
Requirement Android 4.3+
Updated 2020-11-29
Installs 10,000+
Category Apps, Productivity
Developer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *